රජරට පෙදෙස තුල මේ වන විට වකුගඩු රෝගය සීඝ්‍රයන් පැතිර යමින් පවතී.අද වන විට මෙම රෝගයට ගොදුරෑව 22,000 පමණ මියගොස් ඇති බවට ගණන් බලා තිබේ.මෙයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්ත්ෙකෘෂි රසායන ද්‍රව්‍ය හා බැර ලෝහ ශරීරයට සාන්ද්‍රණය වීමයි. මෙහි රෝග ලක්ෂණ ලෙස මූත්‍රා සමග රෑධිරය පිටවීම, මූත්‍රා සමග ප්‍රෝටීන පිටවීම, උණ තත්වය, ශරීරය ඉදිමුම, කෑම අරැචිය, මූත්‍රා පිටවීම අඩු වීම, රැධිරයේ ක්‍රියටිනීන්,යූරියා වැනි අපද්‍රව්‍ය පැවතීම දැකිය හැකිය.දැනට මෙම රෝගයට ප්‍රතිකාර ලෙස රැධිර කාන්දු පෙරණ, වකුගඩු බද්ධ කිරිිම ආදිය සිදුකරනු ලබයි...මුල් අවස්ථාවේදීම ප්‍රතිකාර නොකිරීමෙන් වකුගඩු අක්‍රීය වීමෙන් මරණය සිදුවිය හැක......

great job....
ReplyDelete